📍 තංගල්ල, රැකව සංචාරක කලාපයෙන් පර්චස් 10ක බිම් කොටසක් විකිණීමට.
📐 ප්රමාණය: පර්චස් 10 (නේවාසික හෝ ව්යාපාරික කටයුත්තකට සුදුසුයි)
💰 මුළු මිල: රු. 2,500,000/- (ලක්ෂ 25)
🌊 පිහිටීම: රැකව වෙරළ තීරයට සහ කලපුවට ඉතා ආසන්නයෙන්.
⚡ පහසුකම්: තෙකලා විදුලිය, නල ජලය සහ පුළුල් ප්රවේශ මාර්ග.
📄 නිරවුල්භාවය: සියලුම රාජ්ය ආයතන අනුමැතීන් සහ සින්නක්කර පිරිසිදු ඔප්පු.
💳 ගෙවීම් ක්රම: රු. 700,000/- ක මූලික ගෙවීමක් සිදුකර ඉතිරිය පොලී රහිතව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
📞 විස්තර සහ ඉඩම නැරඹීමට අමතන්න: