🔴ඔබගේ මුදල් ආයෝජනය කරන්න විශ්වාසනීය ක්රමයක් ගැන කල්පනා කරනවද?
🔸එහෙනම් මේ අවස්තාව ඔබටයි.
🔵සංචාරක ආකර්ශනය වැඩියෙන් ලැබෙන තංගල්ල වෙරළබඩ සීමාවට ලගින්ම, කබානා එකක් සදහා ආයෝජනය කිරීමට ඔබට දැන් අවස්තාවක්...
⭕රැකව කැස්බෑ සංරක්ෂණ වෙරළ තිරයට ඇවිදින දුරින් 🐢 🐢🐢🐢
⭕කතරගම - කොළඹ ප්රධාන මාර්ගය - (මිනිත්තු 5)🛣️
⭕තංගල්ල නගරය - (මිනිත්තු 10)🚦
⭕සුඛෝපභෝගී විලා, කබානා , නිවාඩු නිකේතන. 🏖️️
⭕ඉහළ සංචාරක ඉල්ලුමක් සහ වේගවත් සංවර්ධන ප්රදේශයක්.🍾🏞️ 🤽
⭕සුපිරි වෙළඳසැල්, අවන්හල්, කැෆේ, ඉන්ධන පිරවුම්හල්, සුඛෝපභෝගී හෝටල් සහ අවට ඇති සියලුම පහසුකම්.🏘️🏠️
🔹තෙකලා විදුලිය
🔹නල ජලය
🔹අඩි 40 පැහැදිලි ප්රවේශ මාර්ගය
🔹ආරක්ෂිත සහ මිත්රශීලී වටපිටාව.
🚦රැකව Turtle Beach වෙරළ තීරයේ ඔබේ පාරාදීස කොටස දැන්ම වෙන්කරවා ගන්න.
✅ වසර 2ක් පොලී රහිතව හෝ වසර 5 දක්වා ගෙවීම් ක්රම
වැඩි විස්තර සඳහා අමතන්න