ශීතාගාර කාර්මිකයින් ( Refrigeration Technician )සහ පුහුණු වන්නන්
වතුපිටිවල ,නිට්ටඹුව අපනයන කලාපයේ පිහිටා ඇති ජාත්‍යන්තර මත්ස්‍ය අපනයන ආයතනයක් සදහා පුහුණු හෝ නුපුහුණු ශීතාගාර කාර්මිකයින් ( Refrigeration Technician ) අවශ්‍යයි.
ආකර්ශනීය වැටුප් , ආහාර , දිරි දීමනා සහ නවාතැන් පහසුකම්
විමසීම් - 077 2493899 / 076 3188122