RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (6 Inch)
🔸 දිග: අඟල් 6
🔸 පළල: අඟල් 4.5
🔸 උස: අඟල් 3
✔️ තවමත් ඔබේ මුදල් ලාච්චුවේ තියලා ගන්නවාද? 😔
✔️ මුදල් ආරක්ෂා කිරීම නිසි පිළිවෙලට වෙලා ද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ සුරක්ෂිත Cash Box එක වෙන් කරගන්න!
✔️ ඔබට කැමති වර්ණ වලින් හා ප්‍රමාණ වලින්ද ලබාගත හැක.
✔️ Delivery:
කොළඹ දිස්ත්‍රික්කයට — පැය කිහිපයක් ඇතුළත Delivery, ලැබුණු පසු මුදල් ගෙවීම.
අනෙකුත් ප්‍රදේශ — පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ Warranty & Service:
වගකීම් කාලය අවසන් වූවහොත් ද අලුත්වැඩියා සේවාව අප මඟින් ලබාගත හැක.
ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
හොඳම Warranty සහ After-Sales Service ලබාදීම අපගේ ප්‍රමුඛතා අතරයි.
✔️ අලෙවියෙන් පසු අතිවිශිෂ්ට සේවාවක් 🙂
✔️ අපි සිටින ස්ථානය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open all 7 days & holidays
දැන් අපි සති 07යි සහ නිවාඩු දිනවලද විවෘතයි....