RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (12 Inch)
🔸 Length: 11.5 inches
🔸 Width: 8.5 inches
🔸 Height: 3.3 inches
✔️ ඔබගේ මුදල් තාමත් ලාච්චුවේ ද ආරක්ෂිතද? 😔
✔️ මුදල් ආරක්ෂාවට විශ්වාසද? 🙂
✔️ අදම ඔබේ Cash Box එක වෙන්කර ගන්න.
✔️ ඔබ කැමති වර්ණ හා ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ Delivery:
කොළඹ දිස්ත්‍රික්කය: පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම, ලැබුණු පසු මුදල් ගෙවීම.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ: 24 පැය ඇතුළත Doorstep Delivery.
✔️ Warranty & Support:
වගකීම් කාලය අවසන් වූ පසුවද, අලුත්වැඩියා සහ නඩත්තු සේවාව අපෙන් ලබාගත හැක.
ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
Best warranty & after-sales service අපෙන්.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි.