RK Enterprises Pvt Ltd – Red Colour Petty Cash Box (6 Inch)
📏 ප්‍රමාණය:
• දිග – අගල් 6
• පළල – අගල් 4.5
• උස – අගල් 3
💰 ඔබගේ මුදල් තවමත් ලාච්චුවකද තබාගෙන ඉන්නේ?
🔐 මුදල් ආරක්ෂාව ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තිබේද?
එසේ නම්, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබගේ Petty Cash Box එක ලබාගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණයන්ගෙන් ලබාගත හැක
✔️ කාර්යාල, වෙළඳසැල්, නිවස සඳහා ඉතා සුදුසුයි
🚚 බෙදාහැරීමේ පහසුකම්:
• කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරීම
• භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකම
• ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🛠️ සේවා සහ වගකීම්:
• වගකීම් කාලය අවසන් වූ පසුද අලුත්වැඩියා සේවාව ලබාදේ
• ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට අපගේ ආයතනයට සෘජුව පැමිණිය හැක
• විශ්වාසදායක Warranty සහ After-Sales Service
🏢 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
🗓️ දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි