RK Enterprises Pvt Ltd – Red Colour Petty Cash Box (12 Inch)
————————————————————————————
🔸 දිග – අඟල් 11.5
🔸 පළල – අඟල් 8.5
🔸 උස – අඟල් 3.3
✔️ ඔබ තවමත් ඔබගේ මුදල් ලාච්චුවක තබාගෙන ඉන්නවාද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එහෙනම් අදම පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කර ගන්න.
✔️ විවිධ වර්ණ හා ප්‍රමාණ ඔබගේ කැමැත්තට අනුව ලබා ගත හැක.
✔️ ඩිලිවරි පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින ඔබට පැය කිහිපයකින් භාණ්ඩ ලබාදෙයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24 ඇතුළත නිවසටම භාණ්ඩ ගෙන්වා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබේ අවශ්‍යතාවයට අනුව අප කාර්යාලයෙන් මිලදී ගත හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ විශිෂ්ඨ After Sales Service.
✔️ Best warranty & reliable after sales support.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 07 Days & Public Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි....