RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box 8 Inch
🔹 දිග: අගල් 8
🔹 පළල: අගල් 6
🔹 උස: අගල් 3.3
✔️ ඔබේ මුදල් තවමත් ලාච්චුවේද? 😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කරගත්තේද? 🙂
✔️ එසේ නම් අදම ඔබේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ තෝරාගත හැකිය.
✔️ කොළඹ දිස්ත්‍රික්කයේ නම් පැය කිහිපයකින් බෙදාහැරීම – භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල නම් 24 පැය ඇතුළත නිවසට බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වුවද, අවශ්‍ය අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලවියෙන් පසු විශිෂ්ට සේවාව.
⭐ Best Warranty & After-Sales Service
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි!