RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box 6 Inch
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
💰 ඔබගේ මුදල් තාමත් ලාච්චුවේ ද දන්නේද? 😔
🔒 මුදල් ආරක්ෂාව තහවුරු කරගන්න. 🙂
✨ ඔබට අදම ඔබේ cash box එක වෙන් කරගන්න.
🎨 කැමති වර්ණයකින් හා ප්‍රමාණයකින් ලබාගත හැක.
🚚 දැන්ම ලබාගැනීම:
කොළඹ දිස්ත්‍රික්කය ආසන්න අයට – පැය කිහිපයකින් බාරදෙයි, ලබාගත් පසු මුදල් ගෙවන්න.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ – පැය 24 ක් තුළ නිවසට බාරදෙයි.
🛠️ වගකීම සහ අලුත්වැඩියා කටයුතු:
වගකීම් කාලය අවසන් වුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා අප ආයතනය මගින්.
🤝 හොඳම වගකීම් හා අලවියෙන් පසු සේවාව
☝ Cash on Delivery Available
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💫 දින 07 සහ නිවාඩු දින විවෘතයි