RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (12 Inch)
🔸 දිග: අඟල් 11.5
🔸 පළල: අඟල් 8.5
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේ තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එහෙනම් තවත් පමාවෙන්න එපා –
ඔබගේ Petty Cash Box එක අදම වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණයන් අනුව ලබා ගැනීමේ හැකියාව ඇත.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයකින් භාණ්ඩ ඔබ වෙත ලබා දේ.
භාණ්ඩ ලැබුණු පසු Cash on Delivery ලෙස ගෙවීම් කළ හැක.
අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට
අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායී අලෙවියෙන් පසු සේවය
✔️ Best Warranty & Trusted After Sales Service
✔️ අලෙවියෙන් පසු උසස්ම සේවාව 🙂
අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days & Public Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි