RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (12 Inch)
📏 Product Dimensions
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
💼 ඔබගේ මුදල් ආරක්ෂා වෙන්න හොඳ Cash Box එකක් දැන් අවශ්‍යද?
✔️ මුදල් තවමත් ලාච්චුවේද? 😔
✔️ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැද්ද? 🙂
👉 එසේ නම් අදම අප වෙත රැස්වී ඔබේ Cash Box එක වෙන් කර ගන්න!
👉 අවශ්‍ය වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
🚚 Delivery Information
✔️ කොළඹ දිස්ත්‍රික්කය – පැය කිහිපයක් ඇතුළත ඔබ වෙත භාණ්ඩය ලබා ගෙන දී, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ අනෙක් ප්‍රදේශ – පැය 24 ඇතුළත ඔබගේ නිවසටම බෙදා හැරේ.
🛠️ After-Sales & Warranty
✔️ Warranty අවසන් වුවද ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවා ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව අප කාර්යාලයට පැමිණ මිලදී ගත හැක.
✔️ හොඳම Warranty සහ After-Sales Service – ඔබට විශ්වාසයෙන් භාවිතා කළ හැකි සේවාවක්.
📍 Visit Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
💰 Cash on Delivery Available
💫 Now Open 7 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි....