RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (12 Inch)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේම තබාගෙන එරෙහිව බලාගෙන ඉන්නවද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසයක් නැත්ද? 🙂
✔️ හොඳ Cash Box එකක් අවශ්‍යනම් — අදම එන්න ඔබගේ එක වෙන් කරගෙන යන්න.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගත හැක.
💫 Delivery Details
• කොළඹ ප්‍රදේශය – පැය කිහිපයක් ඇතුළත Delivery + ලැබුණු පසු මුදල් ගෙවීම
• අනෙකුත් දිස්ත්‍රික්ක – පැය 24 ඇතුළත nationwide delivery
💫 Warranty කාලය අවසන් වූවත් — ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයේම.
💫 ඔබට අවශ්‍ය Cash Box ප්‍රමාණය සහ වර්ණය තෝරා ගැනීමට අප සමාගමට පැමිණෙන්න.
💫 හොඳම Warranty සහ After-Sales Service — විශ්වාසයෙන්!
අප කාර්යාලය – Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 7 සහ සියලු නිවාඩුදිනවල විවෘතයි!