යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් ඇති ඔබ සදහා රැකියා අවස්තාවක්, බැංකු සහ මූල්‍ය ආයතන වල සේවා සැපයීමේ ආයතනයක් ලෙස කටයුතු කරන අප ආයතනයේ ණය අය කර ගැනීමේ නිළදාරීන් සදහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල රැකියා ඇබෑර්තු පවතී, ඔබ මනා සන්නිවේදන හැකියාවක් ඇති අයෙක්නම් පහන අංක වෙත ඇමතුමක් ලබා ගන්න නැතහොත් එම අංක වෙත හෝ
info@finacholdings.com වෙත ඔබගේ අයදුම් පත යොමු කරන්න.
070 368 4492 - Kanishka Ranathunga
ඉන්ධන සහ යතුරුපැදිය සඳහා දීමනා
ආකර්ශනීය වැටුප් සහ දීමනා
විශ්‍රාමික යුද හමුදා සහ පොලිස් නිලධාරීන් විශේෂයි