🏥 රැකියා ඇබෑර්තු 🏥
✨මාවතගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක පහත තනතුරු සඳහා රැකියා ඇබෑර්තු ඇත.
📌 පවතින තනතුරු
👩💼 Receptionist
📞 Call Center
👥 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
✅ උසස් පෙළ (A/L) විභාගයට පෙනී සිටි
✅ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
✅ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් සහ පරිගණක පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතුය.
✅ පළපුරුද්දක් තිබේ නම් වඩාත් වාසිදායක වේ.
✅ ප්‍රියමනාප ලෙස කතාබහ කළ හැකි, උද්යෝගිමත් සහ වගකීමෙන් වැඩ කළ හැකි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවේ.
💰 සරිලන හා ආකර්ෂණීය වැටුපක්
🛡️ ආරක්ෂිත සේවා පරිසරයක්
🤝 සුහදශීලී කාර්ය මණ්ඩලයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
☎️ 074 124 3099
📲 අයදුම්පත්‍රය WhatsApp මඟින් එවන්න
💬 076 966 4065