වශ්‍ය අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්
අධ්‍යාපනික පසුබිම: අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළුව සමත් වීම සහ අ.පො.ස. උසස් පෙළ (A/L) සමත් වීම.
පරිගණක දැනුම: MS Office (Word, Excel, Email, Internet) පිළිබඳ හොඳ ප්‍රායෝගික දැනුමක් තිබීම.