එස් එන් ට්රෙඩින් පුද්ගලික සමාගමේ (මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ආයතනයකි) නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ පහත සදහන් පුරප්පාඩු පවතී, සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
Receptionist (පිලිගැනීමේ නිලධාරිනියන්)
වයස අවුරුදු 18 ත් 35ත් අතර අයට මේ සදහා අයදුම් කළ හැක,
*උසස්පෙළ විභාගය සදහා පෙනී සිටි රැකියා අපේක්ෂිත අය සදහාද අනගි අවස්තාවකි.
* හොඳ සන්නිවේදන හැකියාවක් තිබීම
* උත්සාහයෙන් සහ කැපවීමෙන් රුකියාව කිරීමේ හැකියාව
* වගකීම් දැරිය හැකි වීම සහ විනය ගරුක භාවය
* මාසික වැටුප රු45000/ සිට රු65000 දක්වා
* නුගේගොඩ මහරගම අවටින් විශේෂයි,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 අයදුම් පත් whatsapp හෝ මේල් කරන්න -kanchanagamage86@gmail.com
සහතික පත් සමග පැමිනෙන්න, SN TRADING COMPANY (PVT) LTD නො335 හයිලෙවල් පාර ගම්සබා හන්දිය නුගේගොඩ,දුරකථන 0112827994