🌍 ස්ථානය : රද්දොලුව - මුතුවාඩිය.
☆පර්චස් 23කි.
☆පරණ නිවසකි.
☆කාමර 3, සාලය, කුස්සිය, බාත්රූම් එක සමන්විතය.
☆ඇනෙක්ස් තැනීමට ද සුදුසුය.
☆රද්දොලුව මුතුවාඩිය පාරට මීටර 600කි.
☆රද්දොලුවට කිලෝමීටර 2කි.
☆සීදුවට කිලෝමීටර 2කි.
☆එයාපෝට් එකට කිලෝමීටර 2 1/2කි.
☆හයිවේ එකට කිලෝමීටර 3කි.
☆මිල ලක්ෂ 135කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡