බයිසිකලේ හොදටම තියෙනව
ප්ලේන්ට් එක පොඩ්ඩක් අව්ල් එච්චරයි.අව්ලකට තියෙන්නෙ
ප්‍රේම්. ෆෝක්. බෑක් ෆෝක්. ඔක්කොම රැලේ. තනි ඇගිල්ල ⚡️
මල් හබ් දෙකක් දාල තියෙන්නෙ
ලොක් පැඩල් ✨
පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක් 💥
වටිනාකම දන්න අය විතරක් කෝල් කරන්න