පර්චස් 15.6 සහ 20.0 යාවට ඇති ඉඩම් කැබලි දෙකක් (සම්පූර්ණ ඉඩමම පර්චස් 35.6) වෙන වෙනම ප්ලෑන් සහිතයි.
රඹුක්කන කුරුණෑගල ප්රධාන මාර්ගයේ සිට මිටර් 400 යි
මහනුවර අධිවේගී මාර්ගයේ පිවිසුමට කිලෝමිටර් 3 යි.
රඹුක්කන නගරයට කිලෝමීටර් 1 යි.
රාජ්ය ආයනත හා බැංකු සඳහා පිවිසීමට විනාඩි 5 දුරින්.
දුම්රිය නැවතුමට විනාඩි 5 දුරින්.
ුළුල් මාර්ග සහිතය.
ඉඩම වටම කම්බි කණු සිටවා කටු කම්බිවලින් ආරක්ෂා කර ඇත.
නිරවුල් ඔප්පු සහ සියලුම අනුමත කර ගැනිමි සහිතය.
ජල සැපයුම මීටර් සවි කර ඉඩමට ලබාගෙන ඇත.
විද්රලි පහසුකමි ලබා ගැනිම සඳහා කණු සිටුවා අදාල පහසුකම් සලසා ඇත.
පොල් ගස් 8ක්, කොස් ගසක් සහ තවත් පළතුරු ගස් සහිත, ශබ්ද දූෂණයෙන් තොර නිස්කලංක පරිසරය සහිත ඉඩම විකුණනු ලැබේ.
විමසීම්