පළකර ඇත්තේ
Gemene
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
iCanMall ආයතනය සඳහා වගකීමෙන් හා විනයෙන් යුතුව කටයුතු කළ හැකි රාත්‍රී ආරක්ෂක නිලධාරියෙකු අවශ්‍ය වේ.
සේවා කාලය:
රාත්‍රී 8.00 සිට පෙරවරු 8.00 දක්වා
මාසික නිවාඩු:
දින 3ක්
ප්‍රධාන වගකීම්:
• සුපිරි වෙළඳසැල සහ මෝල් පරිශ්‍රයේ රාත්‍රී ආරක්ෂක මුර සංචාර සිදු කිරීම
• සුපිරි වෙළඳසැල, ගබඩාව, පිවිසුම්, වාහන නැවැත්වීමේ ස්ථානය සහ අවට පරිශ්‍රය නිරීක්ෂණය කිරීම
• සොරකම්, දේපළ හානි, අනවසර ඇතුළුවීම් සහ වෙනත් ආරක්ෂක අවදානම් වැළැක්වීම
• දොර ජනෙල්, විදුලිය, ජලය, ගිනි ආරක්ෂණ පහසුකම් සහ CCTV පද්ධති පරීක්ෂා කිරීම
• රාත්‍රී කාලයේ සේවකයන් හා අමුත්තන්ගේ පැමිණීම් සහ පිටවීම් සටහන් තබා ගැනීම
• අසාමාන්‍ය හෝ හදිසි තත්ත්වයන් වහාම කළමනාකාරීත්වයට දැනුම් දීම
අපේක්ෂිත සුදුසුකම්:
• ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න, වගකීමෙන් හා විනයෙන් කටයුතු කළ හැකි අයෙකු වීම
• රාත්‍රී සේවයට සූදානම් වීම
• රාජකාරී කාලය තුළ නිදා නොගැනීම හා සේවා ස්ථානයෙන් ඉවත් නොවීම
• පෙර ආරක්ෂක සේවා පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථාව
• අපරාධ වාර්තාවක් නොමැති අතර ආයතනික නීතිරීති පිළිපැදීමට කැමැත්ත තිබීම
අයදුම් කිරීමට:
ඔබගේ CV එක WhatsApp මඟින් 078 500 0184 අංකයට හෝ
විද්‍යුත් තැපෑලෙන් ican@icanlk.com වෙත යොමු කරන්න.



