කඩවත රාගම රණවිරු දේවානන්ද මාවතේ පාරට මීටර් 300යි. කඩවත ගනේමුල්ල පාරෙන් පාසල් මාවතේ බස් පාරට 1kmයි.
නලජලය ,තෙකලා විදුලිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පුලුල් මන්මාවත්
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 40%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ක් ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දෙනු ලැබේ
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්