කඩවත රාගම පාරට මීටර් 500න් රණවිරු දේවානන්ද මාවතේ නේවාසික පදිංචිටයට බිම්කොටසක් ගනේමුල්ල කඩවත බස් පාරටද 1kmයි.පාසල්මාවතෙන්
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් දින 07ක් ඇතුලත හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්