රාගම ගනේමුල්ල බටුවත්ත පාරෙන් නේවාසික පදිංචියට බිම්කොටස් රඟම ගනේමුල්ල බස් පාරට මීටර් 800යි. බුලුගහගොඩ දුමිරිය පලට මීටර් 400යි.
රාගම නගරයටම විනාඩි 10න් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් හා පිරිසිදු සින්නක්කර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි. ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
නැතිනම් වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න