කදාන ගනේමුල්ල නගරයන්ට මැදිව බුලුගහ ගොඩ දුමිරිය පලට මීටර් 500යි. කදාන,රාගම නගරයන්ට විනාඩි 10යි. ගනේමුල්ල නගරයටම විනාඩි 2න්
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් සහිතව
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්