Apparel Industry in Warakapola
# තනතුර :- Quality Supervisor (Male / Female) - Warakapola
# සුදුසුකම් :-
~ අයදුම්කරු වයසඅවු 18 - 45 අතර වියයුතුය.
~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් වියයුතුයි .
~ අ.පො .ස (සා:පෙළ) (උසස්:පෙළ) අධ්‍යාපනය
~ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක්වේ.
~ පළපුරුද්ද මතරු 50,000 - 70,000 අතරවැටුපක්ලබාදේ
~ ඉහලම සේවක සුභසාධන දීමනා / ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ
~ සුහදශීලී කාර්යමණ්ඩලයක් සමගසේවයකර ඔබගේ අනාගත සිහින සබැ කරගන්න
# වැඩිවිස්තරසදහාඅමතන්න :- 0778205564