💼 Position: Quality Executive (Trained / Untrained)
Company: Diapers World Pvt Ltd - Seeduwa
💠 Qualifications:
【~】 Good knowledge of quality standards of products.
【~】 Minimum 02 years’ experience in basic quality control procedures.
【~】 Ability to provide necessary leadership to experienced quality control employees.
💠 Job Duties:
【~】 Checking whether the products produced are in accordance with the prescribed standards.
【~】 Segregating defective products and maintaining quality records.
✅ Benefits:
【~】 Attractive salary package.
【~】 A safe work environment with career growth.
【~】 Training opportunities provided by the organization
✅ How to Apply:
Applicants with the above qualifications should contact the number below.
#📳 WhatsApp: 011-4323102 / 011-4981509
💼 තනතුර : Quality Executive (පුහුණු / නුපුහුණු)
සමාගම: Diapers World Pvt Ltd - Seeduwa
💠 සුදුසුකම් :
【~】 නිෂ්පාදන තත්ත්ව සිද්ධාන්ත පිළිබඳ මනා දැනුමක් තිබීම.
【~】 තත්ත්ව පාලනය පිළිබඳ දැනුමක් සහ අවම වශයෙන් අවුරුදු 02ක පළපුරුද්දක් තිබීම.
【~】 පළපුරුදු තත්ත්ව පාලන සේවිකාවන් හට අවශ්‍ය නායකත්වය ලබාදීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 නිපදවන භාණ්ඩ නියමිත ප්‍රමිතීන්ට අනුකූලදැයි පරීක්ෂා කිරීම.
【~】 දෝෂ සහිත නිෂ්පාදන වෙන් කිරීම සහ ගුණාත්මක වාර්තා පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජයක්.
【~】 වෘත්තීය වර්ධනයක් සහිත ආරක්ෂිත රැකියා පරිසරයක්.
【~】 ආයතනය විසින් ලබාදෙන පුහුණු අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් පහත අංකයට අමතන්න.
#📳 WhatsApp: 011-4323102 / 011-4981509