සියලු පැටවුන් ඉතා නීරෝගීමත් සහ ක්රියාශීලීව සිටී. හොදින් ආහාර අනුභව කරයි. පනු බෙහෙත් ලබා දී ඇත.
පැටවුන් 6 දෙනාගෙන් දැනට Short Coat පිරිමි සතෙකු සහ එක් ගැහැනු සතෙකු ඉතිරිව ඇත . වැඩි විස්තර සදහා පහත අංකයට දුරකතන ඇමතුමක් හෝ whatsapp පනිවිඩයක් යොමු කරන්න.
මව - JetBlack Long Coat
පියා - Black and Brown Short Coat.