තත්ත්ව සහතික (QA) විධායකයන් අවශ්‍යයි.
(BPO පළපුරුද්ද සහිත)
වගකීම්:
Calls, Chats සහ CRM ක්‍රියාවලි නිරීක්ෂණය කිරීම.
SOP, KPI සහ SLA සමඟ අනුකූල වීම සහතික කිරීම.
නියෝජිතයින්ට feedback සහ coaching ලබාදීම.
පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම.
QA වාර්තා සකස් කර calibration sessions සඳහා සහාය වීම.
සුදුසුකම්:
BPO/ඇමතුම් මධ්‍යස්ථානයක වසර 1–2 ක QA පළපුරුද්ද.
QA රාමු සහ ලකුණු කිරීම පිළිබඳ දැනුම
ඵලදායී සන්නිවේදන කුසලතා (සිංහල, ඉංග්‍රීසි, දෙමළ)
CRM සහ ඇමතුම් අධීක්ෂණ මෙවලම් සම්බන්ධ පළපුරුද්ද
ශක්තිමත් විශ්ලේෂණාත්මක සහ ලේඛනගත කිරීමේ කුසලතා
විකුණුම්, පාරිභෝගික සහාය හෝ lead generation පිළිබඳ පළපුරුද්ද හා දේශීය හෝ ජාත්‍යන්තර ව්‍යාපාර සමඟ වෘත්තීය අත්දැකීම් තිබීම අනිවාර්ය නොවේ.
ඔබේ ජීව දත්ත පත්‍රිකාව careers@activ8.asia වෙත එවන්න.
(Subject line එකේ QA ලෙස සඳහන් කරන්න)
011 257 7315 11
කාසල් පටුමග, කොළඹ 04