🏖️🌊පයාගල, Beach View කඩොලාන වලින් වටවූ දියලගොඩ ඇලට මායිම් වූ දූපතක් විකිණීමට පර්චස් 171 යි මුලු වටිනාකම ලක්ෂ 398/=
🔥 Tourism Industry එකේ ඉදිරිය දැක ආයෝජනය කරන ඔබට...
🔥 පයාගලින් අති දුර්ලභ වටිනාකමක් සහිත සුපිරි ඉඩමක්!
🏝️ HOTEL PROJECT එකකට
🏝️ LUXURY VILLA COMPLEX එකකට
🏝️ BEACH RESTAURANT එකකට
🏝️ HOLIDAY RESORT එකකට
🏝️ හෝ ඕනෑම Tourism Business එකකට සුපිරිම තේරීම!
📍 පයාගල
📏 පර්චස් 171
💰 ලක්ෂ 398/=
━━━━━━━━━━━━━━━━━━━━
✅ ගාලු පාරට මීටර් 200යි
✅ පයාගල දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1යි.
✅ පයාගල Beach එකට ඇවිදගෙන යා හැක
✅ දියලගොඩ ඇලට මායිම්ව.
✅ නිස්කලංක, සුන්දර හා ආකර්ෂණීය පරිසරය
🌊 මුහුදේ සුළඟ විඳිමින්... 🌴 සොබාදහමත් සමඟ... 💰 ඉහළ ආදායමක් ලබාදෙන ව්‍යාපාරයක් ගොඩනඟා ගන්න පුළුවන් අගනා අවස්ථාවක්!
📈 මේ ප්‍රදේශයේ ඉඩම් මිල වේගයෙන් ඉහළ යමින් පවතින නිසා, අද ගන්නා තීරණය හෙට විශාල ලාභයක් බවට පත්විය හැකිය.
⚡ Serious Investors සඳහා පමණයි! ⚡ First Come - First Served!
🔖 Ref No : EE CA 14520