ඇය වන්ධ්‍යාකරණය (Sterilised) කර ඇති අතර, මිනිසුන්ට, බල්ලන්ට සහ පූසන්ට ඉතාමත් හිතවත්, ආදරණීය සහ අහිංසක සතෙකි.
අවාසනාවකට, ඇය අහිංසක සහ ආදරණීය වුවත්, අපේ ප්‍රදේශයේ සමහර පුද්ගලයන් ඇයට නිතරම පහර දීමට සහ හිංසා කිරීමට උත්සාහ කරනවා. ඇයට ආරක්ෂිත ස්ථානයක් ලබා දීමට අපටත් අවශ්‍ය වුවත්, අපාට ඇයව තබා ගැනීමට ප්‍රමාණවත් ඉඩක් අපට නොමැත.
ඒ නිසා ඇයට ආරක්ෂිතව, ආදරයෙන් සහ සදාකාලිකව රැකබලා ගන්න පුළුවන් හොඳ පවුලක් ඉක්මනින් සොයමින් සිටිනවා.
📍 දැනට සිටින්නේ – වත්තල, එඬේරමුල්ල
ඇයට ආදරණීය නිවසක් ලබා දිය හැකි කෙනෙක් සිටී නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.
This loving dog urgently needs a safe and caring home.
She is sterilised and is extremely affectionate, and friendly with people, other dogs, and cats.
Although she is completely innocent and loving, people in our area are constantly trying to hit and abuse her. We desperately want to keep her safe, but unfortunately, we do not have enough space to take her in ourselves.
We are therefore urgently looking for a kind and responsible family who can adopt her and give her the safe, loving home she deserves.
📍 Currently in Wattala, Enderamulla
If you can give her a home, please contact us.