This 9-month-old girl pup is fully vaccinated, STERILIZED, and dewormed. Currently with her foster in Kohuwala and looking for her forever home. She's sweet, energetic, and loving.
Please call if you’d like to adopt.
මේ මාස 9 ක් වයසැති ගැහැනු බලු පැටවා වන්ද්‍යාකරණ සැත්කමට ලක් කර, සියලු බෙහෙත් ලබා දී ඇත. හුරතල් හා ආදරණීයයි. දැනට තාවකාලිකව ඉන්නේ කොහුවල.
ආදරණීය ගෙදරක් දෙන්න කැමති නම් කතා කරන්න.