Puppies for Kind Home
6 PUPPIES NEED SAFE HOMES IMMEDIATELY
අසරණ පැටව් 6 දෙනෙකුගේ ජීවිත බේරාගන්න ඉක්මනින්ම පිහිට වෙන්න! (2 girls and 2 boys)
We urgently need help finding homes for 6 innocent puppies in Wattala.
The puppies are currently staying inside a house for their safety, but their neighbours have made threats to call the PHI and police, and, most seriously, have threatened to poison the mother dog and her puppies.
We have been feeding these puppies and most other dogs in the area despite repeated complaints and even attacks. We have scheduled the mother dog to be sterilised, which is all we can do right now. But we are worried that these puppies may be harmed if they remain where they are.
Unfortunately, we cannot bring these puppies to our own home because we already have dogs and are facing serious threats and issues with the neighbours.
We are looking for kind and responsible people who can adopt these puppies and give them a safe, permanent home.
If you can adopt even one puppy, please contact us ().
වත්තල පැත්තේ ඉන්න අසරණ සුනඛ පැටව් 6 දෙනෙකුට වහාම ආරක්ෂිත ගෙවල් හොයාගන්න අපිට ඔබේ ලොකු උදව්වක් ඕනේ.
මේ පැටව් ටිකගේ ආරක්ෂාවට දැනට ගෙයක් ඇතුළේ තියාගෙන හිටියට, අසල්වැසියන්ගෙන් තියෙන්නේ ලොකු තර්ජනයක්. ඒ අසල්වැසියෝ PHIටයි පොලිසියටයි complain කරලා තියෙන්නේ. අම්මාටයි පැටව් ටිකවයි වස දීලා මරනවා කියලා ඒ අය තර්ජනය කරලා තියෙන්නේ. ඒ මිනිස්සු කලිනුත් මේ වගේ පැටව්ට වස දීලා මරලා තියෙනවා.
දිගින් දිගටම අපි මේ සත්තුන්ට කන්න බොන්න දුන්නා. අම්මාව වන්ධ්‍යාකරණය (Sterilise) කරන්නත් ලෑස්ති කරලා තියෙන්නේ.
ඒත් පැටව් ටික තවදුරටත් මෙතැන හිටියොත් ඒ අයට මොනවා වෙයිද කියලා ලොකු බයක් තියෙනවා.
අපේ ගෙවල්වලත් අසල්වැසියන්ගෙන් අපිටත් ප්‍රශ්න එන නිසාත් මේ පැටව් ටික අපේ ගෙදරට ගන්න විදිහක් නෑ.
ඔබට පුළුවන්ද මේ අසරණ පැටවෙකුට ආදරෙන් සලකලා, හොඳ ආරක්ෂිත ගෙදරක ජීවත් වෙන්න ඉඩක් දෙන්න? එක් පැටවෙක් හරි භාරගන්න පුළුවන් නම් ලොකු පිනක්!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



