These two 8-month-old girl pups are fully vaccinated, sterilized, and dewormed. Currently with foster in Kohuwala and looking for their forever home. They're sweet, energetic, and loving.
මේ මාස 8 ක් වයසැති ගැහැනු බලු පැටව් දෙදෙනා වන්ද්‍යාකරණ සැත්කමට ලක් කර, සියලු බෙහෙත් ලබා දී ඇත. හුරතල් හා ආදරණීයයි. දැනට ඉන්නේ කොහුවල. එයාලට ආදරණීය ගෙවල් හොයනවා.