මාසයක් වයසැති එන්නත් නොකළ ගැහැණු බලු පැටියෙක් සහ පිරිමි බලු පැටියකු ඉන්නවා. සල්ලි අවශ්‍ය නැහැ. අපි එයාව බලාගන්න හොඳ ගෙයක් හොයනවා. අපේ වත්තේ බලු පැටවුන් තුන්දෙනෙක් හම්බුනා. එයාගේ අම්මා උඩුවිල හන්දිය අවට ජීවත් වෙන අයාලේ යන බල්ලෙක්. බලු පැටවූ දැනට අපේ ගෙදර ඉන්නවා.
One month old non-vaccinated male and female puppy are available. no money is needed. We are looking for a kind home to look after them. We found 3 puppies in our garden. Their mommy is stray dog lives around Uduvila Junction. Puppys are currently in our house.
Brown female and black male dogs
දුඹුරු ගැහැණු කලු පිරිමි