💼 තනතුර :
=======================
පුහුණු / නුපුහුණු යන්ත්‍ර කාර්මික ශිල්පී (Trainee / Untrained Mechanical Technician)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45ට අඩු වීම.
【~】✪ කාර්මික ක්ෂේත්රයේ (Mechanic / Technician) NVQ 3 හෝ NVQ 4 හෝ වෙනත් තාක්ෂණික සුදුසුකමක් සහිත අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.
【~】✪ ඉහත සඳහන් සුදුසුකම් හදාරමින් පවතින අයවලුන්ටද අයදුම් කළ හැකිය.
【~】✪ නිෂ්පාදන ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම (අමතර වාසියකි).
【~】✪ යාන්ත්‍රික උපකරණ හා මෙවලම් භාවිතය පිළිබඳ දැනුම තිබීම.
【~】✪ ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම.
【~】✪ යන්ත්‍ර උපකරණවල ඇතිවන යාන්ත්‍රික ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම.
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේදී යන්ත්‍ර උපකරණ කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවට සහතික වීම.
【~】✪ යන්ත්‍ර නඩත්තු කාලසටහන් සැකසීම හා ක්‍රියාත්මක කිරීම.
【~】✪ අළුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හා අමතර කොටස් කළමනාකරණය කිරීම.
【~】✪ ආරක්ෂිත ප්රමිතීන් පිළිපැදීම හා පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ ස්ථිර රැකියාව
【~】✪ දීමනා සහිත රු. 60,000/= ඉක්මවූ වැටුපක්
【~】✪ සේවා කාලය තුළ වෛද්‍ය පහසුකම්
【~】✪ වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා
【~】✪ Softlogic සමූහයේ ව්‍යාපාර තුළින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා 25% ක් දක්වා වට්ටම්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත මේ මස 20 වෙනිදා හෝ එදිනට පෙර පහත දුරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
076 908 6851 (WhatsApp)
📪 ලිපිනය :
Bata Footwear Retailer Limited,
අංක 100, ජෙනරල් සර් ජෝන් කොතලාවල මාවත,
රත්මලාන.
දුරකථන: 011 260 5119, 011 263 3791/2
වෙබ් අඩවිය: www.bata.lk
Bata - Softlogic සමූහය
අදම අප හා සම්බන්ධ වන්න!
ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!