පුහුණු / නුපුහුණු තාක්ෂණික සේවා ශිල්පීන්
• වයස අවුරුදු 20 – 40 අතර විය යුතුය.
• පරිගණක දැනීම අවශ්‍යයි.
• ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් දැනීම අමතර සුදුසු කමකි
• තාක්ෂණික ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
• කැපවීමෙන් වැඩ කළ හැකි, වගකීම් සහගත සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කළ හැකි අය විය යුතුය.
ETF EPF / රක්ෂණ / OT සහා අනෙකුත් දීමනා.
පළපුරුද්දක් නොමැති අයටද අයදුම් කළ හැකිය.