අත්තනගල්ල පිහිටි ප්‍රසිද්ධ පළතුරු බීම නිෂ්පාදන ආයතනයකසේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!
(නිෂ්පාදන, ගබඩා, ඇසුරුම්)
# සුදුසුකම් :
වයස 18 - 55 අතර පිරිමි අයදුම්කරුවන්
අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ 8 ශ්‍රේණිය සමත්
# ප්රතිලාභ :
රු. 45,000.00 නො අඩු වැටුපක් (සියලු දීමනා සමඟ)
සති පතා වැටුප් ගෙවනු ලැබේ
0777940434
0760261077