කඩවත ප්‍රදේශයේ පිහිටි සැම්සන් මැනුෆැක්චරස් සමූහයට අයත් DSI පාවහන් නිෂ්පාදන ආයතනය සදහා පුහුණු / නුපුහුණු සහායක, සහායිකාවන් ඉක්මනින් අවශ්‍යය කර තිබේ.
* වයස අවුරුදු 18 - 45 අතර ගැහැණු / පිරිමි දෙපිරිසටම අවස්ථා ඇත.
* අ.පො.ස සා/පෙළ දක්වා ඉගෙනුම තිබීම ප්‍රමාණවත් වේ.
* රුපියල් 80,000 කට ඉහළ මාසික වැටුපක් පලමු මාසයේ සිටම ලබා ගත හැක.
* ආහාර පාන, නවාතැන් පහසුකම් හා පැමිණි දිනම රැකියාව
* වෛද්‍ය හා රක්ෂණාවරණ පහසුකම් ඔබට හා ඔබගේ පවුලටම
* EPF \ ETF ගෙවීම් සිදු කරනු ලැබේ.
සැම්සන් මැනුෆැක්චරස් සමූහයට අයත් DSI Ranpa ආයතනය හා සම්බන්ධ වීමට කැමති ඔබ අදම අමතන්න.
077 291 0 204
077 291 0529
077 360 0298