තනතුර : පුහුණු සහ නුපුහුණු කාර්මික ශිල්පීන් – ජනක මෝටර්ස් බියගම
🔷 David Pieris Motor Company හි නියෝජිතයෙකු වන අප ආයතනය සඳහා පුහුණු නුපුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
✅ ප්රතිලාභ
* ආකර්ෂණීය වැටුපක් සමඟ දිවා ආහාරය
* අතිකාල දීමනා
* නුපුහුණු කාර්මික ශිල්පීන්ට පුහුණුවක් ලබාගැනීමේ අවස්ථාවක්ද හිමිවෙයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ සඳහන් අංකයට ඇමතුමක් ලබා දී වැඩිදුර විස්තර ලබා ගන්න.
📞 දුරකථන අංකය : 0776315591