කෙසෙල් වගාකර අතමිට සරුකරගන්න ඔබටත් අවස්ථාවක් ......🍌
ඉතා ගුණාත්මක පටක රෝපණය කරනලද කෙසෙල් පැල විකිණීමට ඇත....
* 🍌 ඇම්බුන්
* 🍌 කෝලිකුට්ටු
* 🍌 කැවෙන්ඩිශ්
* 🍌රත් කෙසෙල්
* 🍌ඇබුල්
(තොග සීමිත වේ) අදම අමතන්න 0770846487
පටක රෝපණය කරන ලද කෙසෙල් පැලවල වාසි..
01. ඉහල ගුණාත්මක අස්වැන්නක් ලැබේ.
02. එකම කාලයක් තුල පලදාව නෙලාගැනීමට හැකියාව පවතී.
03. රෝග වැලදීමේ ප්රවනතාවය ඉතාමත් අඩුවේ..
04. ගුණාත්මක කඩුපත් මොරෙයියන් ලබාගත හැකි වීම.
05. ගුණාත්මක කෙසෙල් කැන් ලබාගත හැක .
06. නඩත්තු පිරිවැය සීමාවේ .