Property for Sale at Land Value in Ambalangoda – Galle
🚩 Prime Ambalangoda property offering excellent land value, strategic location, and strong investment potential. Close to schools, transport, and essential amenities, making it ideal for residential development or long-term returns.
• Old house for sale on 77 perches of land in Wathugedara, Ambalangoda
• Features 4 bedrooms, 2 bathrooms, and a well-designed living, dining, and kitchen area
• Conveniently located near Leeds and Sussex International Schools
• Only 750m to Kandegoda Railway Station and 1 km to Divisional Hospital, Ambalangoda
• Three supermarkets and essential amenities within 5 minutes’ reach
• Clear deeds and all legal documents available for a smooth and immediate transaction
🔴 Price: Rs. 27.5 Million (Negotiable)
🚩 ගාල්ල - අම්බලන්ගොඩ වටිනා ඉඩමක පිහිටි පැරණි නිවස සහ දේපළ වැඩිම ඉල්ලුමට
• අම්බලන්ගොඩ, වතුගෙදර පර්චස් 77 ක ඉඩමක පිහිටි පැරණි නිවස සහ දේපළ විකිනීමට ඇත.
• නිදන කාමර 4 ක්, නාන කාමර 2 ක්, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය සහ කුස්සිය දැනටත් භාවිතා වෙයි.
• ලීඩ්ස් සහ සසෙක්ස් යන ජාත්‍යන්තර පාසල්වලට ආසන්නව මෙම නිවස පිහිටා ඇත.
• කන්දේගොඩ දුම්රිය ස්ථානයට මීටර් 750 ක් සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය රෝහලට කිලෝමීටර 1 ක් පමණයි.
• සුපිරි වෙළඳසැල් තුනක් සහ සියලු පහසුකම්වලට මිනිත්තු 5 කින් ළඟා විය හැක.
• නිරවුල් ඔප්පු සහ සියලුම නීතිමය ලියකියවිලි සහිත නිසා ඉතා පහසුවෙන් ගනුදෙනු අවසන් කළ හැක.
🔴 මිල: රු. ලක්ෂ 275 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 அம்பலாங்கொடை - காலியில் நில மதிப்பில் சொத்து விற்பனைக்கு
• அம்பலாங்கொடை, வதுகெதரவில் 77 பேர்ச் நிலத்தில் பழைய வீடு விற்பனைக்கு
• 4 படுக்கையறைகள், 2 குளியலறைகள் மற்றும் நன்கு வடிவமைக்கப்பட்ட வாழ்க்கை, சாப்பாட்டு மற்றும் சமையலறை பகுதி ஆகியவற்றைக் கொண்டுள்ளது
• லீட்ஸ் மற்றும் சசெக்ஸ் சர்வதேச பள்ளிகளுக்கு அருகில் வசதியாக அமைந்துள்ளது
• கண்டேகொடை ரயில் நிலையத்திலிருந்து 750 மீ மற்றும் அம்பலாங்கொடை பிரதேச மருத்துவமனைக்கு 1 கி.மீ. தொலைவில் உள்ளது
• 5 நிமிடங்களுக்குள் அடையக்கூடிய மூன்று பல்பொருள் அங்காடிகள் மற்றும் அத்தியாவசிய வசதிகள்
• தெளிவான பத்திரங்கள் மற்றும் அனைத்து சட்ட ஆவணங்களும் சுமூகமான மற்றும் உடனடி பரிவர்த்தனைக்கு கிடைக்கும்
🔴 விலை: ரூ. 27,500,000 மில்லியன் (பேசித் தீர்க்கலாம்)
___________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Beachside Villa Property for Sale in Galle
1,947 වර්ග අඩිසාමාජිකයාගාල්ල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 45,000,000දින 33
Land for Sale in Galle – Walahanduwa
85.31 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 46,900,000 සම්පුර්ණ මිලදින 38
Land for Sale in Maitipe - Galle
18.0 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 1,800,000 පර්ච් එකකටදින 17
House with Developed Land for Sale in Galle
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 126,000,000දින 18
