🚩 A promising investment opportunity offering excellent convenience, strong neighbourhood demand, and future growth potential in a well-connected location, making it ideal for buyers seeking long-term value and prime positioning.
• 18 perches of land, subdivided into 6-perch plots, available for sale in Maitipe, Galle
• 10 ft to 15 ft private access road from Maitipe 1st Lane ensures convenient entry
• Just 50m from Galle – Mapalagama road at Ambalanwatta Junction
• 1 km to Karapitiya Hospital and only 3 km to Galle Town
• 2 km to Labuduwa and 6 km to the Pinnaduwa Highway Interchange
🔴 Price: Rs. 32.4 Million (Negotiable)
🚩 ගාල්ල - මාඉටිපේ පහසුම ඉඩම අඩුම මිලට
• ගාල්ල, මාඉටිපේ පිහිටි පර්චස් 6 බැගින් කැබලි කර ඇති පර්චස් 18 ක ඉඩම එකවර හෝ කොටස් වශයෙන් විකිණීමට ඇත.
• මාඉටිපේ පළමු වන පටුමගේ සිට අඩි 10 කින් ආරම්භ වන මාර්ගය ඉඩම ඉදිරිපිටට යන විට අඩි 15 දක්වා පුලුල් වෙයි.
• ගාල්ල - මාපලගම මාර්ගයේ අම්බලන්වත්ත හන්දියට ඇත්තේ මීටර් 50 ක් වැනි සුලු දුරක් පමණි.
• කරාපිටිය රෝහලට කිලෝමීටර 1 ක් සහ ගාල්ල නගරයට කිලෝමීටර 3 ක් ඇත.
• ලබුදූවට කිලෝමීටර 2 ක් සහ පින්නදූව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කිලෝමීටර 6 ක් ඇත.
🔴 මිල: රු. ලක්ෂ 324 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 காலி - மைதிபேயில் விற்பனைக்கு நிலம்
• காலி, மைதிபேயில் விற்பனைக்கு 18 பேர்ச்சஸ் நிலம், 6 பேர்ச்சஸ் கொண்ட அடுக்குகளாகப் பிரிக்கப்பட்டுள்ளது
• மைதிபே 1வது பாதையில் இருந்து 10 அடி முதல் 15 அடி வரையிலான தனியார் அணுகல் சாலை வசதியான நுழைவாயிலை உறுதி செய்கிறது
• அம்பலன்வத்த சந்திப்பில் காலி - மாபலகம சாலையிலிருந்து வெறும் 50 மீ தொலைவில்
• கராபிட்டிய மருத்துவமனைக்கு 1 கி.மீ மற்றும் காலி நகரத்திற்கு 3 கி.மீ மட்டுமே
• லபுதுவாவிற்கு 2 கி.மீ மற்றும் பின்னதுவா நெடுஞ்சாலை இடைமாற்றத்திற்கு 6 கி.மீ
🔴 விலை: ரூ. 32,400,000 (பேசித் தீர்க்கலாம்)
_____________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Galle Land for Sale in Walahanduwa
179.81 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 1,260 සම්පුර්ණ මිලදින 32
Land for Sale in Galle
80.0 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 16,000,000 සම්පුර්ණ මිලදින 37
Galle Land for Sale in Anangoda
85.0 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 51,000,000 සම්පුර්ණ මිලදින 33
House with Developed Land for Sale in Galle
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 126,000,000දින 47
