⭕ඇබෑර්තු සම්බන්ධීකාරක
(පිරිමි / කාන්තා)
💢කඩිනමින් බඳවා ගැනීම්!
🔶ආයතනය: රැප්ලේන් පැක් සොලුෂන්ස් (Wraplane Pack Solutions)
📍ස්ථානය: ඇරැව්වල - පන්නිපිටිය
🔰තනතුර:
සම්බන්ධිකාරක (Coordinator) (පිරිමි / කාන්තා)
🟥සුදුසුකම්:
♦️වයස: අවුරුදු 20 - 45 අතර
♦️උනන්දුව, වගකීම සහ කාර්යක්ෂමතාව
♦️Printing ක්ෂේත්රයේ පළපුරුදු සහිත
🛑ආරම්භක වැටුප: රු. 45,000/- ක් (පළපුරුද්ද මත වෙනස් විය හැක)
📲අයදුම්පත් Whatsapp කරන්න
0773020307