💼 තනතුර : Professional Vehicle Painter (වෘත්තීය මෝටර් රථ වර්ණක ශිල්පී)
=======================
💠 සුදුසුකම් :
【~】✪ මෝටර් රථ Painting ක්ෂේත්රයේ හොඳ පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ Spray Painting / Touch-up පිළිබඳ දැනුම හා කුසලතාව තිබිය යුතුය.
【~】✪ නිවැරදිව, පිරිසිදුව හා උසස් තත්ත්වයෙන් වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ වගකීමෙන් හා කාලය පිළිබඳ ගරුකව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථවල පින්තාරු කටයුතු සිදු කිරීම.
【~】✪ Spray Painting සහ Touch-up කටයුතු සිදු කිරීම.
【~】✪ උසස් තත්ත්වයෙන් යුත් නිමාවක් ලබා දීම.
【~】✪ පින්තාරු උපකරණ නඩත්තු කිරීම සහ පිරිසිදුව තබා ගැනීම.
【~】✪ නියමිත කාලය තුළ කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික ආදායම: රු. 225,000 – රු. 275,000.
【~】✪ නවාතැන් පහසුකම්.
【~】✪ උදෑසන හා දහවල් ආහාර පහසුකම්.
【~】✪ ස්ථාවර රැකියාවක් හා හොඳ සේවා පරිසරයක්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබේ පළපුරුද්දට ගැළපෙන මෙම ඉහළ වැටුප් සහිත රැකියාව ලබා ගැනීමට අදම පහත දුරකථන අංකයට අමතන්න.
📳 දුරකථන අංකය :
076 860 6640
📧 ඊ-මේල් ලිපිනය : bestdrivegalle@gmail.com
📪 ලිපිනය :
Galle, Kahaduwa.