ඔබගේ රූපවාහිනිය (LED, OLED, QLED) ඉතා ආරක්ෂිතව සහ පිළිවෙලට බිත්තියේ සවි කරගැනීමට අදම අප අමතන්න. අපගේ සේවාවන්: ඕනෑම ප්රමාණයක රූපවාහිනියක් බිත්තියේ සවි කිරීම. විශ්වාසනීය සහ වෘත්තීය සේවාව. පිරිසිදු සහ පිළිවෙලට වැඩ නිම කිරීම. විශේෂත්වය: TV සවි කිරීම සමඟම Dialog TV හෝ Peo TV සෙටප් (Setup) කිරීම නොමිලේ සිදු කරනු ලැබේ. ගාස්තුව: රු. 5,000/= කොළඹ අවට ඕනෑම ප්රදේශයකට අප පැමිණ සේවාව සපයනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න