🏅අලුත් Job එකට අලුත් Cv එකක්!
💁♂ ඔයත් අලුත් Job එකකට යන්න බලන් ඉන්න කෙනෙක් ද?
💁♂ නැත්නම් තියෙන Cv එක හොදනැති නිසා Interviews fail ඉන්න කෙනෙක්ද?
💁♂ එහෙමත් නැත්නම් අලුත්ම තාලෙට ගැළපෙන Cv එකක් හදාගන්න ඉන්න කෙනෙක්ද?
👍ඔයා කවුරු උනත් Industry එකට ගැළපෙනම විදියට Cv එක අපෙන් හදාගන්න පුලුවන්.
ලංකාවට වගේම India, Dubai, UK, USA, AUS වගේ රටවල් වලටත් ගැලපෙන විදියට Cv, Cover letter හදාගන්න අපෙන් පුලුවන්, වගේම ඔයාට කැමති Template එකක් තෝරගන්නත් පුලුවන්.
ඒ වගේම අපි හදල දෙන Cv එකත් එක්ක Interview Guide book එකක් Free හම්බෙනවා. ඒ වගේම දැනට අපි Cv 150 ට වඩා සාර්ථකව හදල හොද රැකියා අවස්ථාවන් අපේ සේවාදායකයන් ට ලබාගන්න උදව් කරල තියෙනවා.
මොනවද අපේ සේවාවන්:
1. Professional Cv writing
2. ATS Friendly Cv writing
3. Cover letters
4. 24 hours Delivery
5. 100% Privacy