උපාංග 48 කින් සමන්විත සම්පූර්ණ කට්ටලය.
90° සහ 180° ලෙස හැඬලය වෙනස් කිරීමේ හැකියාව.
1800mAh Rechargeable බැටරිය සහ USB Charging පහසුකම.
ආරක්ෂිතව රැගෙන යා හැකි Storage Box එකක් සහිතයි.
මිල: රුපියල් 2200/-
ගෙවීම් ක්රමය: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery).