💢රැකියා අවස්ථා – අදම අප සමඟ එක්වන්න!
🔰මීගොඩ පිහිටි ප්රමුඛ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයක් සඳහා
🟥හයිඩ්‍රොලික් සහ ස්මූත් ගල් නිෂ්පාදන අංශය සඳහා සේවකයින්
වහාම අවශ්‍යයි!
♦️අපගේ මීගොඩ පිහිටි බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනය සඳහා පහත අංශවල සේවය කිරීමට පුහුණු සහ නුපුහුණු කාර්යක්ෂමව වැඩි කළ හැකි පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
📌අවශ්‍ය තනතුරු
✅හයිඩ්‍රොලික් ගල් නිෂ්පාදන සේවකයින්
✅ස්මූත් ගල් නිෂ්පාදන සේවකයින්
⭕ඔබට හිමිවන ප්රතිලාභ
👉ආකර්ෂණීය ඉහළ වැටුප්
👉නොමිලේ නවාතැන් පහසුකම්
👉ස්ථාවර හා දිගුකාලීන රැකියාව
👉හොඳ සේවා පරිසරයක්
👉නුපුහුණු අය සඳහා පුහුණුව ලබාදේ
📍සේවා ස්ථානය :-
බටහිර හොරගල, මීගොඩ
📲වැඩි විස්තර සඳහා අදම අමතන්න
0712732733
🟥සීමිත පුරප්පාඩු – අදම අයදුම් කරන්න!