තනතුර : නිෂ්පාදන සුපරීක්ෂක
බණ්ඩාරගම කුළුබඩු නිෂ්පාදන ආයතනය සඳහා production supervisor කෙනෙක් වේ.
💠 සුදුසුකම් :
ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ පළපුරුද්ද
නිෂ්පාදන කළමනාකරණය පිළිබඳ දැනුම
කණ්ඩායම් මෙහෙයවීමේ හැකියාව (Production Supervisor සඳහා)
ගුණාත්මක ප්රමිතීන් පිළිබඳ අවබෝධය
💠 රැකියාවේ කාර්ය භාරය :
නිෂ්පාදන ක්රියාවලිය අධීක්ෂණය කිරීම (Production Supervisor)
නිෂ්පාදන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම
කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීම
නිෂ්පාදන ඉලක්ක සපුරාලීම සහතික කිරීම
ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත අංකයට අමතන්න
දුරකථන අංකය :
0717 045 490 ( WhatsApp)
ලිපිනය : D & P Ceylon Expo (Pvt) Ltd, වල්ගම බණ්ඩාරගම