බියගම අපනයන කළාපයේ පිහිටි Prym Intimates Lanka ආයතනයේ පහත අංශවල රැකියා පුරප්පාඩු පවතින බැවින් සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
1. Production අංශය
2. Stores අංශය
3. Dye House අංශය
සුදුසුකම්
1. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
2. වයස අවු. 18 - 35 අතර
ඉහත සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයින් ජීව දත්ත පත්‍රිකාවක් (CV) 0767152420 අංකයට WhatsApp හරහා යොමු කරන්න.
සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමට පහත දුරකථන අංක අමතන්න.
0767152420
0773398709
0778893642